Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S07 : E07] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ කෘමින් [සිංහල උපසිරැසි සමග]

$
0
0

07 පිටසක්වලයන් සහ කෘමින්

හත්වෙනි කතාමාලාවේ හත්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ මිසර මළසිරුරු සමග වලලා ඇති ස්කරැබ් නමැති කෘමි වර්ගය ගැනත් ඔවුන්ගේ දෙවිකෙනෙක් වෙන කෙප්රි ගැනත් සාකච්චා කරනවා ඒ වගේම ග්‍රීසියේ පුරාවෘත්තයක සඳහන් වෙන මියර්මඩාන් නමැති රණශුරයන්ගේ උපත සිදුවුණු ආකාරයත් ඔවුන්ට තිබුණු හැකියාවන් සහ දක්‍ෂතා ගැනත් කතා කරමින් නුතන පර්යේෂණ වලින් ඩර්පා ආයතනය කෘමින්ව යුධ කටයුතු සඳහා යොදාගනිමින් නවීන බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ හැටියට මොවුන්ව පාවිච්චි කරන ආකාරය ගැන කතා කරමින් මිසරයේ සිදුවුණු වසංගත 10යේ ආ සත්වයින් සුවිශේෂී ලෙස නිර්මාණය කරපු අය බවත් ස්වදේශික ඇමරිකානුවන්ගේ කතාවල කියවෙන කුහුඹු මිනිසුන් ගැනත් සඳහන් කරනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්.



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.







Ancient Aliens [S07 : E07]
IDX FONT 22
1.30MB .zip




Ancient Aliens [S07 : E07]
IDX FONT 29
1.53MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles