Jai Simha (2018) තෙලිඟු ක්‍රියාදාම ,සහ නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටියක් නිෂ්පාදනය කර තිබෙන්නෙ C. K. Entertainments නාමය යටතේ C. Kalyan විසින් අධ්‍යක්ෂනය කර තිබෙන්නෙ K. S. Ravikumar.චිත්‍රපටියට රංගන දායකත්වය ලබාදෙන්නෙ Nandamuri Balakrishna, Nayanthara, Natasha Doshi, Hariprriya නළුනිලි පිරිස ඒ වගේම මේකට සංගීත අධ්‍යක්ෂනය Chirantan Bhatt,මේකට ලැබිල තිබෙන imdb අගය 4.9ක් වගේම ගූගල් අගය 73%ක් ලෙස සටහන් වෙනවා
නරසිම්හා කියන්නෙ කාර්මික ශිල්පියෙක් මොහුට දාමරිකන් පිරිසකගෙන් නිතරම හිරහැර සිද්දවෙන නිසා තමන්ගෙ දරුවාත් සමග තමිල්නාඩු ප්‍රදේශයට පලා යනවා
නරසිම්හා කියන්නෙ කාර්මික ශිල්පියෙක් මොහුට දාමරිකන් පිරිසකගෙන් නිතරම හිරහැර සිද්දවෙන නිසා තමන්ගෙ දරුවාත් සමග තමිල්නාඩු ප්‍රදේශයට පලා යනවා