Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Chekka Chivantha Vaanam (2018) sinhala sub|ලෝහිත රතු ආකාශය 2018(සිංහල උපසිරැසි සමග)

$
0
0
Chekka Chivantha Vaanam (2018) ද්‍රවිඩ භාෂා අපරාද සහ ත්‍රාසජනක වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේකේ සම අධ්‍යක්ෂනය සහ ලිවිම Mani Ratnam කරලා තිබෙනවා ප්‍රධාන නළු නිලියෝ විදිහට  Arvind Swami, Jyothika, Vijay Sethupathi, Silambarasan, Arun Vijay, Aishwarya Rajesh, Aditi Rao Hydari සහ Dayana Erappa  රංගන දායකත්වය ලබාදෙනවා ඒ වගේම සෙසු චරිත සඳහා  Prakash Raj, Jayasudha, Thiagarajan සහ Mansoor Ali Khan රඟපානවා.සංගීතයෙන් A. R. Rahman සහ Qutub-E-Kripa දායකත්වය ලබාදෙන අතර සිනමා යාන්ත්‍රික විදිහට Santosh Sivan වගේම සංස්කරණයෙන් Sreekar Prasad දායකත්වය ලබාදෙනවා ඒ වගේම  Mani Ratnam සහ Subaskaran Madras Talkies සහ  Lyca Productions වෙළෙඳ නාමය යටතේ මේක නිෂ්පාදනය කර තිබෙනවා ඒ වගේම මේ චිත්‍රපටිය Nawab කියන නමින් තෙලිඟු භාෂාවෙනුත් ඉදිරිපත් කර තිබෙනවා.මේකට ලැබිල තිබෙන imdb අගය 7.8ක් වගේම ගූගල් අගය 93%ක්

වරදන් එතී ත්‍යාගු කියන්නෙ පාතාල සාමාජිකයෙකුගේ පුතුන් තිදෙනෙක් සිය පියාගේ ස්ථානය ලබාගැනීම සඳහා මොවුන් නිතරම උපක්‍රම යොදන අතරේ පොලීසිය මොවුන්ව ඝාතනය කිරීම වෙනුවෙන් රසූල් ඉබ්‍රහිම් නමැති පොලිස් නිලධාරියෙක්ව මොවුන්ගේ පිරිවර අතරට එක් කරනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.

බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.












Chekka Chivantha Vaanam (2018)
IDX FONT 22
1.88MB .zip





Chekka Chivantha Vaanam (2018)
IDX FONT 29
2.33MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles