Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Urumbukal Urangarilla (2015) sinhala sub|කුහුඹුවෝ නොනිදති (2015) සිංහල උපසිරැසි සමග

$
0
0

Urumbukal Urangarilla (2015) කියන්නෙ මලයාලම් ,ප්‍රහසන,ත්‍රාසජනක වර්ගයේ චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Jiju Asokan.මේ සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Chemban Vinod Jose, Vinay Forrt, Ananya, Sudheer Karamana, Aju Varghese, Innocent, Kalabhavan Shajon, Sreejith Ravi, Sunil Sukhada, Musthafa, Vanitha Krishnachandran, Janakai Krishnan, සහ Thesni Khan කියන පිරිස ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 6.3/10 ක් සහ ගූගල් අගය 86% ක් ලෙස සටහන් වෙනවා

කේලු සහ බෙනී කියන්නෙ හොරු දෙන්නෙක් මොවුන්ගෙන් හොරකම ඉගෙනගැනීම සඳහා මේ දෙන්නව හොයාගෙන මනෝජ් නමැති පුද්ගලයෙක් පැමිණෙනවා ටික දවසක් මොහුට පුහුණුව ලබාදෙන අතරවාරෙදි බෙනීව පොලිසිය අල්ලගන්න නිසා ඔහුට හිරේ යන්න සිද්දවෙනවා
Description of ImageDescription of ImageDescription of Image

බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.

බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.









Urumbukal Urangarilla (2015)
IDX FONT 22
1.75MB .zip




Urumbukal Urangarilla (2015)
IDX FONT 29
2.13MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles