W/o Ram (2018) කියන්නෙ ඉන්දියානු තෙලිඟු භාෂා චිත්‍රපටියක් මේක මනෝමය සහ ත්‍රාසජනක වර්ගයට වැටෙනවා.මේක People Media Factory වෙළෙද නාමය යටතේ නිෂ්පාදනය කර තිබෙන්නෙ TG Vishwa Prasad & Vivek Kuchibhotla ඒ වගේම මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Vijay Yelakanti.මේකේ ප්‍රධාන නළුනිලියෝ විදිහට Lakshmi Manchu සහ Samrat Reddy,Priyadarshi Pullikonda,Aadarsh Balakrishna රංගන දායකත්වය ලබාදෙනවා මේකට ලැබිල තිබෙන imdb අගය 6.1/10 ක් වගේම ගූගල් අගය 78%ක්
චිත්‍රපටියේ කතාව දිවයන්නේ තම සැමියාගේ ඝාතන අභිරහස පිළිබඳව සොයායන කාන්තාවක් වටායි