Double Barrel [2015] ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,ත්‍රාසජනක,මැරසහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක්,ලියල අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lijo Jose Pellissery.ප්‍රධාන නළුනිලියෝ විදිහට Prithviraj Sukumaran, Indrajith Sukumaran, Arya, Chemban Vinod Jose, Sunny Wayne, Swathi Reddy, Isha Sharvani, Parvathi Menon, Rachana Narayanankutty සහ Asif Ali රංගන දායකත්වය ලබාදෙනවා, ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ Prithviraj, Santhosh Sivan, Arya සහ Shaji Nadesan August Cinema යටතේත්, සහ Lijo Jose Pellissery Amen Movie Monastery යටතේත්. මේකට ලැබිල තිබෙන imdb අගය 5.5/10 ක් වෙනවා ගූගල් අගය 83%යි
ලයිලා සහ මජ්නු කියන්නෙ වටිනා දියමන්ති දෙකක්,නමුත් මේ දෙක වටින්නෙ දෙකම එකට තිබුනොත් විතරයි,මේකේ අයිතිකාරයා වෙන්නෙ පාතාල නායකයෙක් ඔහු මේක විකුනන්න උත්සහ කරනවා නමුත් මේක ලබාගැනීම වෙනුවෙන් තවත් මැර කණ්ඩායම කීපයක් සුදානම් වෙනවා