Sandakozhi 2 (2018) ඉන්දියානු ද්‍රවිඩ භාෂාමය චිත්‍රපටියක් මේක ක්‍රියාදාම ත්‍රාසජනක සහ නාට්‍යමය වර්ගයට වැටෙනවාලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ N. Linguswamy.මේක නිර්මාණය කරලා තිබෙන්නේ 2005 වර්ෂයේ නිකුත් වුනු Sandakozhi 1 චිත්‍රපටියේ දිගුවක් විදිහටයි ඒ වගේම විශාල්ගේ 25 වෙනිඑක හැටියට සැලකෙනවා මේකේ ප්‍රධාන නළු නිලියෝ විදිහට Vishal,Keerthi Suresh සහ Rajkiran රංගන දායකත්වය ලබාදෙනවාමේකට ලැබිල තිබෙන imdb අගය 5.4/10ක් විදිහටත් ගූගල් අගය 87%ක් විදිහටත් සටහන් වෙනවා
මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ පලවෙනි චිත්‍රපටියයේ කතාවෙ සිට වසර 7ක් ගතවුණු පසුව එන සිද්ධියක් විදිහටයි, නිව්යෝක් වල ඉඳන් සිය රට බලා එන විශාල්ට සිය පියා විසින් ලබාදුනු පොරොන්දුවක් ඉෂ්ඨ කරමින් කෙනෙකුගේ ජීවිතය බේරාගන්නට සිදුවෙනවා