Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Varathan (2018) sinhala sub|ආගන්තුකයා (2018)සිංහල උපසිරැසි සමග

$
0
0

Varathan (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක ත්‍රාසජනක,නොනැසී පැවැත්ම,නාට්‍යමය වර්ගයට වැටෙනවා අධ්‍යක්ෂණය Amal Neerad සම නිෂ්පාදනය Nazriya Nazim.චිත්‍රපටිය ලියා තිබෙන්නේ Suhas-Sharfu විසින් ප්‍රධාන නළු නිලියෝ විදිහට Fahadh Faasil සහ Aishwarya Lekshmi රංගන දායකත්වය ලබා දෙනවා.ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 7.8/10 ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 93%ක් විදිහට ලැබී තිබෙන අතරම මේ චිත්‍රපටිය ලොවපුරා විකාශනය කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 22ක් වැනි මුදලක් ඉපයීමටත් සමත් වෙමින් වාණිජ වශයෙන් ඉතාම සාර්ථක බවට පත්වෙලා තිබෙනවා   

තමන්ගේ රැකියාව අහිමිවීමෙන් පසුව,අබින් එබින් සහ ඔහුගේ බිරිඳ ප්‍රියා ඩුබායි වල ඉඳන් තමන්ගේ පවුලෙ වතුයාය තුල පදිංචි වීම සඳහා නැවත සිය මව් රට බලා පැමිණෙනවා,නමුත් මේ පිටිසර ගම්මානයට ආවට පස්සේ ඔවුන්ට නොසිතූ විරු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිද්දවෙනවා 
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Varathan (2018)
FILM
398MB .zip




Varathan (2018)
SRT,SSA
580KB .zip




Varathan (2018)
IDX FONT 22
1.34MB .zip




Varathan (2018)
IDX FONT 29
1.63MB .zip



Viewing all articles
Browse latest Browse all 193