Humble Politician Nograj (2018) ඉන්දියානු කන්නඩ භාෂා චිත්‍රපටියක් ඒ වගේම මේක ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා ඒ වගේම මේ චිත්‍රපටිය ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Saad Khan.ප්‍රධාන නළු නිලියෝ විදිහට Danish Sait, Sumukhi Suresh, Sruthi Hariharan රංගන දායකත්වය ලබා දෙනවා ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ Pushkar Films Lost & Found Films and Paramvah Studios. වෙළෙඳ නාම යටතේ Pushkara Mallikarjunaiah, Hemanth Rao සහ Rakshit Shetty විසින්.ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නෙ ඇමරිකානු දේශපාලන ප්‍රහෂණ චිත්‍රපටියක් වෙන The Campaign 2012 චිත්‍රපටිය ඇසුරෙන් ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 7.2/10ක් ගූගල් අගය 92%ක්
චිත්‍රපටියේ කතාව දිවයන්නේ නෝග්රාජ් නමැති දුෂිත දෙශාපාලඥයෙකු සහ ඔහුගේ සහචරයින් පිරිස වටායි
චිත්‍රපටියේ කතාව දිවයන්නේ නෝග්රාජ් නමැති දුෂිත දෙශාපාලඥයෙකු සහ ඔහුගේ සහචරයින් පිරිස වටායි