Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

60 Vayadu Maaniram (2018) sinhala sub|සැට වියැති පුද්ගලයා (2018) සිංහල උපසිරැසි සමග

$
0
0

60 Vayadu Maaniram (2018) ඉන්දියානු ද්‍රවිඩ බාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ ත්‍රාස වර්ගයට වැටෙනවාඒ වගේම මේක ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Radha Mohan.මේ චිත්‍රපටිය 2016 වර්ෂයේ නිකුත් වුනු Godhi Banna Sadharana Mykattu නමැති කන්නඩ භාෂා චිත්‍රපටියක නැවත නිර්මාණයක්විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා.මෙය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ Vikram Prabhu, Prakash Raj, Indhuja සහ Samuthirakani මේ චිත්‍රපටිය සඳහා ලැබිල තිබෙන imdb අගය 7/10 ක් විදිහටත් ගූගල් අගය 93%ක් විදිහටත් සටහන් වෙනවා.

ගෝවින්දරාජන් කියන්නෙ ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයෙක් හදිස්සියේම එක දවසක මෙයා අතුරුදහන් වෙනවා,ඔහුගේ පුත්‍රයා ශිවා තමන්ගේ අතුරුදහන් වුනු පියාව සෙවීම සඳහාවෛද්‍යවරියක් සමග පිටත් වෙනවා,මේ අතරෙවාරේදී ගෝවින්ද රාජන් රංගා නමැති කුලියට මිනිසුන්ව ඝාතනය කරන පුද්ගලයෙක්ව මුණගැහෙනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.

බා ගැනීමට ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වරක් ක්ලික් කිරීමට සිදුවිය හැක.



60 Vayadu Maaniram (2018)
SRT,SSA
614KB .zip


60 Vayadu Maaniram (2018)
IDX FONT 22
1.77MB .zip


60 Vayadu Maaniram (2018)
IDX FONT 29
2.16MB .zip


Viewing all articles
Browse latest Browse all 193

Trending Articles