Padi Padi Leche Manasu (2018) ඉන්දියානු තෙලිඟු බාෂා චිත්‍රපටියක් ඒ වගේම මේක ආදරය පිළිබඳව කියවෙන චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තියෙන්නෙ Hanu Raghavapudi ප්‍රධාන රංගන දායකත්වය දෙන්නෙ Sharwanand සහ Sai Pallavi විසින් ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නෙ Prasad Chukkapalli, Sudhakar Cherukuri විසින් ඒ වගේම මේ චිත්‍රපටියට ලැබිලා තිබෙන IMDB අගය 6.4/10ක් වගේම ගූගල් පරිශීලක අගය 90%ක් විදිහට ලබා දී තිබෙනවා
සුර්යා වෛශාලි කියන වෛද්‍ය ශිෂ්‍යාවත් එක්ක ආදරෙන් බැඳෙනවා නමුත් එක්තරා අවස්ථාවක වෛශාලි සුර්යාට විවාහ වෙමු කියලා යෝජනා කලත් ඔහු ඒකට අකමැත්ත ප්‍රකාශ කරමින් වෙන්වෙලා යනවා නමුත් ඔවුන් දෙදෙනා පොරොන්දුවක් වෙනවා ඒ අවුරුද්දක් අවසානයේදී දෙන්නම ආයෙත් මුණගැහිලා ඒ වෙනකොටත් ඔවුන් එකිනෙකාට ආදරේ කරනවා නම් විවාහ වීමේ බලාපොරොත්තුවෙන්