Amen (2013) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක රොමැන්ටික් ප්‍රහසන සහ සංගීතමය යන වර්ගයට වැටෙනවා ලියා තිබෙන්නෙ P. S. Rafeeque අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Lijo Jose Pellissery. ප්‍රධාන නළු නිලියන් විදිහට Fahadh Faasil, Indrajith Sukumaran, Kalabhavan Mani, Swathi Reddy, Natasha Sahgal සහ Rachana Narayanankutty රංගන දායකත්වය ලබාදෙනවා ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 7.8/10ක් ගූගල් අගය 92%ක්
සොලමන් කියන්නෙ දක්‍ෂ සැක්සෆෝන් වාදකයෙක් මොහු ජීවත් වෙන්නෙ කුමරන්ගිරි කියන ගමේ ඒ වගේම මේ ගමේ එක්තරා උත්සව කාලෙකදී තරඟාවලියක් පවත්වනවා මේ තරඟාවලියෙන් සොලම්න්ගේ ගමේ සංගීත කණ්ඩායම නිතරම පරාජයට පත්වෙනවා තමන්ගෙ සංගීත කණ්ඩායම නිතරම පරාජයට පත්වෙන නිසා සොලමන් ඊළඟ තරඟයෙදි තමන්ගෙ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට අධිෂ්ඨාන කරගන්නවා