Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S08 : E01] with Sinhala Subtitles | පිටසක්වල යානවාහන [සිංහල උපසිරැසි සමග]

$
0
0

පෞරාණික පිටසක්වලයන් (විශේෂ සංස්කරණය)
මෙවර අටවෙනි කතා මාලාව පෞරාණික ගගනගාමී මතධරයන් ඉදිරිපත් කරන්නෙ විශේෂ සංස්කරණයක් විදිහටයි පහුගිය කතා මාලාවලින් ඉදිරිපත් කරපු නොයෙක් මාතෘකා පිළිබඳව නැවත විමසා බැලීමක් කරනවා වගේම අලුත් කරුණු කාරණා සහ මතවාද ඉදිරිපත් කරනවා 

S08E01-පිටසක්වල යානවාහන

ලොවපුරා හිටිය පුරාන සංස්කෘති අහසේ අමුතු පියාසර වස්තු ගමන් කරන විදිහ දැකපු බවට වාර්තා කර තිබෙනවා,නමුත් මේ මේවා ගොතපු කතාද,බාගවිට අවුරුදු දහස් ගාණකට කලින් ජීවත් වුනු පුරාන ජනතාව ඇත්තෙන්ම පිටසක්වල යානා අහසෙන් පොලවට එන ආකාරය දැක්කාද,හීබ්රු බයිබලයේ ඉසිකියෙල්ගේ පොත තුල,

අනාගතවක්තෘවරයා චක්‍ර ඇතුලේ චක්‍ර තිබෙන දේවදුතයන්ගෙන් බල ගැන්වුණු  ගිනිගෙන දැවෙන රථයක් ගැන විස්තර කරනවා,ඒ වගේම පුරාන ඉතියෝපියානු ග්‍රන්ථ වල සොලමන් රජතුමා ශිබල්බා රැජිනට මායා පලසක් තෑගී දුන් බව සඳහන් වෙනවා අටවෙනි කතා මාලාවේ පලවෙනි කොටසෙන් මෙවැනි දෑ ගැන පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරමින් මතවාද ඉදිරිපත් කරනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.






Ancient Aliens [S08 : E01]
IDX FONT 22
1.33MB .zip




Ancient Aliens [S08 : E01]
IDX FONT 29
1.57MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles