මුළු ලෝකය පුරාම ඉදිරිකර ඇති මහාශිලා ප්‍රතිමා සහ පාෂාණ ව්‍යුහයන් වලින් ගල් වඩුවන්වි ,විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් නිරුත්තර කර තිබෙනවා,පුරාන මිනිස්සු මේ දැවැන්ත පාෂාණ කපමින් එහාමෙහා ගෙනයාමට පිටසක්වල තාක්ෂණයක් පාවිච්චි කරන්න ඇතිද?වසර 12,000ක් පැරණි ගොබෙක්ලි ටෙපේ ස්ථානයත් පේරු වලින් හමුවී ඇති පුමාපුන්කු ස්ථානය ගැනත් කතාබහ කරමින් මේවා සඳහා ප්‍රතිගුරුත්ව තාක්ෂණයක් භාවිතා කරන්න ඇති කියල පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරනවා