Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S08 : E08] with Sinhala Subtitles | පිටසක්වල මුණගැසීම් [සිංහල උපසිරැසි සමග]

$
0
0
ඉතිහාසයේ සිදුවුණු වඩාත් වැදගත් සිද්ධි වලදී ගුප්ත දර්ශන දැකපු බවට වාර්තා කෙරූ කතන්දර පවතිනවා,මේවා හුදු අහඹු සිදුවීම්ද? නැත්තං මේවා පිටසක්වල මැදිහත්වීම් සිදුවුණු බවට පවතින සාක්ෂිද? ලොවපුරා ඇති සෑම සංස්කෘතියක් තුලම දෙවිවරු මිනිස්සුන්ගේ කටයුතු වලට මැදිහත්වුණු බව සඳහන් වාර්තා පවතිනවා,සුමේරියන් දෙවිවරු මනුෂ්‍ය වර්ගයාව නිර්මාණය කරපු බව කියනවා,හීබ්රුවරු විශ්වාස කරන්නේ දෙවියෝ මෝසෙස්ට මුල්ම නීති ටික වෙන දස පනත ලබාදුන්නා කියලයි,ගේබ්‍රියල් දේවදුතයා අනාගතවක්තෘ මුහම්මද්ට දිව්‍යමය දැනුමක් ප්‍රධානය කරපු බව වාර්තා කරනවා, නමුත් මේ අධිස්වභාවික අයගේ මුණගැසීම් ඇත්තෙන්ම දෙවිවරුන්ගේ ක්‍රියා නොව දියුණු පිටසක්වල ජාතියකට අයත් සත්වයින් දියුණුතාක්‍ෂණය පාවිච්චි කරමින් අපේ ශිෂ්ටාචාරය දියුණු කිරීමට දරපු උත්සාහයන්ද?
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.





Ancient Aliens [S08 : E08]
IDX FONT 22
1.33MB .zip




Ancient Aliens [S08 : E08]
IDX FONT 29
1.57MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles