Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S08 : E09] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ සුපිරි වීරයින් [සිංහල උපසිරැසි සමග]

$
0
0
වාර්තාගත ඉතිහාසයේ ආරම්භයේ පටන්ම,මිනිස් වර්ගයා අතරෙ අධිමානුෂික ශක්තින් තිබුණු මිනිසුන් ගැන සහ සත්වයින් ගැන කතන්දර පවතිනවා,පැරැන්නන් අතරේ සියුස් ,තෝර් ,සහ හනුමාන් වැනි සුපිරි වීරයින් ගැන කතා තිබෙනවා නමුත් නුතන සුපිරි වීරයින් වෙන සුපර් මෑන් බැට් මෑන් වැනි වීරයින්ගේ කතන්දර පුරාන වීරයින්ගේ කතන්දර වලට සහ හැකියාවන්ට අතිශයින් සමානයි ලොව පුරාම පවතින මෙවැනි එකසමාන වීර කතා පැවතීමට කිසියම් හේතුවක් පවතිනවාද මේවා ඇත්තෙන්ම උපුටාගෙන තිබෙන්නේ පැරණි දේවකතා වලින්ද පැරැන්නන් විශ්වාස කරේ පුරාන දෙවිවරු ඔවුන් අතරෙ ජීවත්ව සිටි සැබෑම පිරිසක් කියලයි එහෙනම් ඔවුන් අතරෙ සිදුවුණු යුද්ධ සහ ඔවුන්ගේ මේ සුපිරි බල ඇත්තටම පැවතුන ඒවාද නැත්තං මේ අය දියුණු උපකරණ පාවිච්චි කරමින් වීර ක්‍රියා කරපු මිනිස්සු කණ්ඩායමක් වෙන්න ඇතිද?
Description of ImageDescription of ImageDescription of Image
  
බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.






Ancient Aliens [S08 : E09]
IDX FONT 22
1.33MB .zip




Ancient Aliens [S08 : E09]
IDX FONT 29
1.57MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles