Kala Viplavam Pranayam (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ ත්‍රාසජනක වර්ගයට වැටෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Jithin Jithu නිෂ්පාදනය Roy Sebastian,රචනය Aashiq Akbar Ali ඒ වගේම ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ Anson Paul,Gayathri Suresh,Saiju Kurup,Niranjana Anoop,Vineeth Vishwam,Thanuja Kartik නමැති නළු නිලි පිරිස මේකට ලැබිල තිබෙන IMDB අගය 5.5ක් විදිහටත් ගූගල් අගය 80%ක් ලෙසත් සටහන් වෙනවා
මේකේ කතාව දිවයන්නේ ජයන් සහ ඔහුගේ මිතුරන් පිරිස වටායි,මොවුන් සමාජවාදී පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයන් විදිහට වැඩ කරමින් ඉන්නැද්දි ඔවුන්ගේ ගමට අලුත් ව්‍යාපෘතියක් එනවා නමුත් මෙයින් ගමට සිදුවෙන විනාශකාරී තත්වය නිසා ඔවුන් මේක වැළැක්වීමට උත්සහ කරනවා