Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ente Ummante Peru (2018) sinhala sub|මගේ මවගේ නම (2018) සිංහල උපසිරැසි සමග

$
0
0
Ente Ummante Peru (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් අධ්‍යක්ෂනය Jose Sebastian සම රචනය Sebastian සහ Sarath R. Nathචිත්‍රපටියේ ප්‍රධාන නලුනිලියන් විදිහට දායකත්වය ලබාදෙන්නේ  Tovino Thomas ,Urvashi,Saara Deva,Hareesh Kanaran,Dileesh Pothan.ඒ වගේම මේකේ කතාව ඉදිරිපත් කරලා තියෙන්නෙ උතුරු කේරල ප්‍රදේශයේ සහ ලක්නව් ප්‍රදේශය ඇසුරු කරගෙනයි මේකට ලැබිල තිබෙන imdb අගය 6.8/10ක් වගේම ගූගල් අගය 93%ක්

හමීද් කියන්නෙ සිය පියාගේ අභාවයත් සමග අනාථයෙක් බවට පත්වෙන තරුණයෙක් නමුත් එක්තරා සිද්ධියක් නිසා ඔහුට සිය පවුලෙන් වෙන්වෙලා වෙනම ජීවිතයක් ගත කරන මව සොයාගෙන යන්න සිදුවෙනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.

Ente Ummante Peru (2018)
film 
400MB .zip



Ente Ummante Peru (2018)
SRT,SSA
608KB .zip



Ente Ummante Peru (2018)
IDX FONT 22
1.9MB .zip



Ente Ummante Peru (2018)
IDX FONT 29
2.3MB .zip


Viewing all articles
Browse latest Browse all 193

Trending Articles