Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Aviyal (2016) sinhala sub|අවියල් 2016 සිංහල උපසිරැසි සමග

$
0
0
Aviyal (2016) ඉන්දියානු ද්‍රවිඩ භාෂාමය චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ ද්‍රවිඩ ස්වායක්ත කතා මාලා වර්ගයට වෙන් වෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අධ්‍යක්‍ෂකවරු හයදෙනෙක් වෙන Alphonse Putharen, Shameer Sultan, Mohit Mehra, Lokesh Kanagaraj, සහ Guru Smaran නමැති අයයි.මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ Nivin Pauly, Bobby Simha, Rajeev Govinda Pillai, Arjunan, Ramachandran Durairaj, සහ Deepak Paramesh,Amrutha Srinivasan කියන නළු නිලි පිරිසයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ Karthik Subbaraj මේකට ලැබිල තිබෙන IMDB අගය 6.3/10ක් වගේම ගූගල් අගය 79%ක් ඒ වගේම මේක කෙටි චිත්‍රපටි 3 කින් සමන්විත වෙනවා
වීඩියෝ පිටපතේ ටොරන්ට් එකක් හොයාගන්න බැරිවුණු නිසා ඩිරෙක්ට් ලින්ක් පාවිච්චි කරන්න 

Description of ImageDescription of ImageDescription of Image



Aviyal (2016)
FILM
615MB .zip




Aviyal (2016)
SRT,SSA
563KB .zip




Aviyal (2016)
IDX FONT 22
1.53MB .zip




Aviyal (2016)
IDX FONT 29
1.86MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles