Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

LKG (2019) sinhala sub| ලාල්ගුඩි කරුපයියා ගාන්ධි (2019) සිංහල උපසිරැසි සමග

$
0
0

LKG (2019) නැත්තං ලාල්ගුඩි කරුපයියා ගාන්ධි 2019 ඉන්දියානු ද්‍රවිඩ භාෂාමය චිත්‍රපටියක් මේක ප්‍රහසන ,නාට්‍යමය සහ දේශපාලනමය වර්ගයට වැටෙනවාඅධ්‍යක්ෂණය K. R. Prabhu නිෂ්පාදනය කර තිබෙන්නෙ Vels Film International නාමය යටතේ Ishari K. Ganesh විසින්.ඒ වගේම මේකේ ප්‍රධාන නළුනිලියෝ විදිහට රංගන දායකත්වය ලබාදෙන්නෙ RJ Balaji සහ Priya Anand වගේම Nanjil Sampath විසින් මේකට ලැබිල තියෙන IMDB අගය 7.2/10ක් ගූගල් අගය 96%ක්
එකම ෆිල්ම් එකේ ලින්ක් දෙකක් ලබා දී ඇත 

චිත්‍රපටියේ කතාව ආරම්භ වෙන්නෙ LKG නොහොත් බලාජි මහ ඇමති ලෙස දිවුරුම් දෙන උත්සවයේදී ඔහුව ස්නයිපර් ප්‍රහාරයකට ලක්වෙන දර්ශනයකින්,ඊට පස්සෙ අතීත කතාවක් කියන ආකාරයෙන් චිත්‍රපටිය ආරම්භ වෙනවා මේකෙදි LKG දේශපාලඥයෙක් විදිහට ඉතාම කුඩා ස්ථානයකින් පටන් අරගෙන නොයෙක් බාධක අතරින් අවසානයේදී මහ ඇමති දක්වා ගමන් කරන ආකාරය ඉදිරිපත් කරලා තිබෙනවා

https://sinhala.top/ එකෙන් මේකත් උස්සයිද දන්නෙ නෑ :p
Description of ImageDescription of ImageDescription of Image


LKG (2019) film
film DOWNLOAD
400MB .zip


LKG (2019)
SRT,SSA
622KB .zip


LKG (2019)
IDX FONT 22
2.22MB .zip


LKG (2019)
IDX FONT 29
2.79MB .zip


Viewing all articles
Browse latest Browse all 193

Trending Articles