Never gone 2016 චීන මැන්ඩරින් භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ රොමැන්ටික් වර්ගයට වැටෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Zhou Tuo Ru නිෂ්පාදනය Ke Liming,Zhang Yibai විසින් තිරපිටපත් රචනය Zhou Tuo Ru විසින් මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න පාදක කරගෙන තියෙන්නෙ Xin Yi Wu ගෙ නවකතාවක් ඇසුරින්.චිත්‍රපටියේ රඟපාන ප්‍රධාන නළුනිලියෝ වෙන්නෙ Kris Wu, Liu Yifei ඒ වගේම මේකට හිමිවෙලා තිබෙන IMDB අගය වෙන්නෙ 5.3/10ක් ඒ වගේම මේකට ලැබුණු MyDramaList අගය 7.4/10 ක් වගේම ගූගල් පරිශීලක අගය 96% විදිහට සැලකෙනවා
සු යුන්ජින් සහ චෙන්ග් ෂෙන්ග් පාසල් අවදියේදි පෙම්වතුන් වෙන දෙදෙනෙක් එක්තරා හේතුවක් නිසා මොවුන් දෙදෙනාට වෙන් වෙන්න සිදුවුනත් වසර ගණනාවක් ගතවුණාට පස්සෙ මේ දෙන්න නැවතත් හමුවෙනවා
සු යුන්ජින් සහ චෙන්ග් ෂෙන්ග් පාසල් අවදියේදි පෙම්වතුන් වෙන දෙදෙනෙක් එක්තරා හේතුවක් නිසා මොවුන් දෙදෙනාට වෙන් වෙන්න සිදුවුනත් වසර ගණනාවක් ගතවුණාට පස්සෙ මේ දෙන්න නැවතත් හමුවෙනවා