Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

majili (2019) sinhala sub|ජීවන ගමන (2019) සිංහල උපසිරැසි සමග

$
0
0
majili (2019) ඉන්දියානු තෙලිඟු භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ සෘන්ගාර නමැති වර්ගයට වැටෙනවාචිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Shiva Nirvana නිෂ්පාදනය කරලා තිබෙන්නෙ Shine Screens Production සහ Rad film production (Sradvn.k production) වෙළෙඳ නාමය යටතේ ahu Garapati, Harish Peddi, Sushil Choudhary විසින්.චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයන්නේ Naga Chaitanya, Samantha Akkineniසහ Divyansha Kaushik විසින් මේකට ලැබිල තිබෙන imdb අගය 7.6/10ක්

පුර්ණා කියන්නේ අහිමි වුනු ආදරය නිසා තමන්ගෙ ක්‍රිකට් වෘත්තීය විනාශ කරගන්න කෙනෙක් වගේම තමන්ගෙ පවුලෙ අයවත් අපහසුතාවයට ලක් කරමින් ජීවිතය ගෙනියන කෙනෙක් නමුත් හදිස්සියෙම ඔහුගේ ජීවිතේට පැමිණෙන එක්තරා අමුත්තෙක් නිසා ඔහු ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා

Description of ImageDescription of ImageDescription of Image





majili (2019)
film
400MB .zip




majili (2019)
SRT,SSA
622KB .zip




majili (2019)
IDX FONT 22
2.10MB .zip




majili (2019)
IDX FONT 29
2.61MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles