Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

V (2020) sinhala sub| V (2020) සිංහල උපසිරසි සමග

$
0
0
V (2020) ඉන්දියානු තෙලිඟු භාෂා ක්‍රියාදාම සහ ත්‍රාසජනක චිත්‍රපටියක් විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Mohana Krishna Indraganti.ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නේ Sri Venkateswara Creations බැනරය යටතේ  Dil Raju යි.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Nani, Sudheer Babu, Nivetha Thomas සහ Aditi Rao Hydari  වගේම සහය රංගනයෙන් Vennela Kishore, Tanikella Bharani සහ Sakshi Malik රංගන දායකත්වය ලබාදෙනවා.ඒ වගේම මේ සිනමා පටය නානිගේ 25 ස් වෙනි චිත්‍රපටය විදිහටද සලකනවා මේකට ලැබිලා තිබෙන IMDB අගය 6.9/10ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 94%ක් විදිහටත් සටහන් වෙනවා

DCP ආදිත්‍ය කියන්නේ තමන්ගේ රාජකාරිය හොඳින් සිදුකරන කීර්තිමත් පොලිස් නිලධාරියෙක්. මොහුගේ දක්‍ෂතා නිසාම මොහුට පොලිස් සම්මානයක් පවා ලබා දීමට කටයුතු කරනවා. නමුත් මොහුට සම්මානය ලැබෙන දවසෙම නන්නාඳුනන පුද්ගලයෙක් විසින්  පොලිස් නිලධාරියෙක්ව ඝාතනය කරමින් ඝාතන රැල්ලක් ආරම්භ කර ආධිත්‍යාට අභියෝග කරන්න පටන් ගන්නවා
Description of ImageDescription of ImageDescription of Image





V (2020)
SRT,SSA
598KB .zip



V (2020)
IDX FONT 22
1.76MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles