Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S09 : E03] Aliens Among Us with Sinhala Subtitles | පිටසක්වලයන් අපි අතර [සිංහල උපසිරැසි සමග]

$
0
0

තාක්ෂණයේ විශ්මිත දියුණුව මුළුමනින්ම අප විසින් අත්පත් කරගත්  දෙයක් නොවන බව විශ්වාස කරන සමහර පිරිස් ඉන්නවා . ඉනොක්ගේ පොත තුල මුරකරුවන් නමින් හැඳින්නු දිව්‍යමය සත්වයින් පිරිසක් මිනිස් වර්ගයාව නිරීක්ෂණය කරමින් තාක්ෂනික දියුණුව වර්ධනය කරගැනීමට උදව් කිරීමට පෘථිවියට ගොඩබැස්ස බව විස්තර කරනවා.

ඉන්කා පුරාවෘත්ත වලින් කියැවෙන්නේ වීරකෝච දෙවියන් පොලවට බැසවිත් මිනිසුන්ව මවමින් ඔවුන්ට තාරකා ශාස්ත්‍රයයත්, කෘෂිකර්මාන්තය සහ වෙනත් දියුණු කලාත් ඉගැන්නු බවයි. මායා ශිෂ්ටාචාරය විශ්වාස කරන්නේ ඔවුන්ගේ කුකුල්කාන් දෙවියන් ගණිතය, ලේඛන කලාව,සහ විද්‍යාව ඉගැන්නු බවයි
Description of ImageDescription of ImageDescription of Image






Ancient Aliens [S09 : E03]
IDX FONT 22
1.28MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles