ඉතිහාසය මුළුල්ලේම, ලෝකයේ ශ්‍රේෂ්ඨ චින්තකයන් බොහෝමයක් ඔවුන්ගේ අසාමාන්‍යය හැකියාවන්ගෙන් සහ ගැඹුරු බුද්ධියෙන් ශිෂ්ටාචාරය ඉදිරියට රැගෙන යෑමට උදව් කෙරුවා . නමුත් මේ මහාමොලකරුවන්ගෙන් බොහෝදෙනෙක් පැවසුවේ එවැනි දක්‍ෂතාවක් ඔවුන්ට පැමිණියේ නොසිතු වෙලාවක නොදන්නා ස්ථානයක ඉඳන් කියලයි.බුද්ධිමතුන් නිතරම පැවසුවේ ඔවුන්ගේ හොඳම අදහස් ලැබුනේ සිහින,දර්ශන සහ අදෘශමාන කටහඬවල් වලින් කියලයි.
↧