වසර දහස් ගානක් තිස්සේ,ලොවපුරා සිටින සංස්කෘතීන් වල, මිනිසුන් මරණයෙන් පසුව මිනිස් සිරුර රැකගැනීම සඳහා ගැඹුරු ශිල්පයක් ප්‍රගුණ කෙරුවා. පෞරාණික මිසරවාසින් මමීකරණය හරහා මරණෙන් මතු ජීවිතයට ගමන් කළහැකි බව විශ්වාස කෙරුවා. ජපානයේ ඉන්න බෞද්ධ භික්‍ෂුන් “ජීවමාන බුදුවරයෙක්.”බවට පත්වීම සඳහා මියයෑමට ප්‍රථමයෙන් ආරම්භ කරන ස්වයං මමීකරණ ක්‍රියාවලියක් ප්‍රගුණ කරනවා.
පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නේ ගෝලීය මමීකරණ ක්‍රියාකාරකම් පැවතීම අහම්බයක් නොව,නමුත් අතිශය දියුණු පිටසක්වලයන් අතීතයේදී පෘථිවියට ආ බවට පවතින සාක්‍ෂි කියලයි. අපේ මුතුන්මිත්තන් මමීකරණ ක්‍රියාවලිය සිදුකරමින් අනුකරණය කරන්න උත්සහ කරන්නේ ශිශිර තාරක නිද්‍රා ක්‍රමය වෙන්න පුලුවන්ද?
නැත්තං මෙය සිදුකරන්නේ අනාගතයේදී සිරුරෙන් ජාන උකහා ගැනීම සඳහා සිරුර සුදානම් කිරීමටද?