Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S09 : E06] Alien Resurrections with Sinhala Subtitles | පිටසක්වල මරණයෙන් උත්තානය වීම් [සිංහල උපසිරැසි සමග]

ඉතිහාසය පුරාවටම, මළවුන් සිය සොහොනෙන් නැගී ආ ආකාරය පිලිබඳ විශ්වාස කිරීමට නොහැකි අන්දමේ කතන්දර වාර්තා වෙනවා, මමී මරණෙන් මතු ජීවිතයට ගමන් කිරීම, වගේම මිනිසුන් මරණාසන්න මොහොතේදී දිව්‍යමය ලෝකයකට ගොස් සිය මලගිය ඥාතින් සමග කාලය ගත කල ආකාරය ගැන සඳහන් වෙනවා. මේවා හුදෙක් කතන්දර විතරමද නැත්තං මේවායේ කිසියම් සත්‍යක් ගැබ්වී තිබෙනවාද? 

ජේසුස් එලයිජාගේ සිට මමී සහ සොම්බීන් දක්වාම මරණයෙන් නැගිට්ට බව සඳහන් වෙන නොයෙක් කතන්දර පවතිනවා. අදටත්, විද්‍යාඥයින් පර්යේෂණාගාර වලදී මෙවැනි අජීවී අවස්ථා ගැන පර්යේෂණ කරමින් පවතිනවා මෙන්ම. ක්ෂුද්‍ර ජීව සත්වයින්ට පවා සති ගානක් වුනත් මෙවැනි ,අක්‍රිය අවස්ථාවකට ගොස් නැවත ප්‍රාණවත් වෙන බව දක්නට ලැබෙනවා.








Ancient Aliens [S09 : E06]
IDX FONT 22
1.28MB .zip


Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles