Hard Kill (2020) ඇමරිකන් ක්‍රියාදාම සහ ත්‍රාසජනක වර්ගයට වැටෙන ඉංග්‍රීසි භාෂා චිත්‍රපටයක්.මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Matt Eskandari ඒ වගේම මේකට රංගන දායකත්වයෙන් එකතු වෙන්නේ Jesse Metcalfe, Bruce Willis, සහ Natalie Eva Marie යන නළු නිලි පිරිසයි මේකට ලැබිලා තිබෙන IMDB අගය 3.8/10 ක් වගේම ගූගල් පරිශීලක අගය 33%ක්.නිෂ්පාදනය දායකත්වය ලබා දී තිබෙන්නේ Randall Emmett,George Furla,Shaun Sanghani,Mark Stewart,Alexander Eckert,Timothy C. Sullivan යන පිරිස වගේම කතා රචනය Nikolai From,Clayton Haugen දෙදෙනා විසින් කර තිබෙනවා
ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන ඩොනවන් මාරාන්තික තාක්‍ෂණික උපකරණයක් ආරක්‍ෂා කිරීමට කුලී හේවායන් පිරිසකගේ සහය ලබාගන්නවා.මේ අතරවාරෙදි ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඩොනවන්ගේ දියණිය පැහැර ගන්නවා ඩොනවන්ට සිය දියණියත් මේ තාක්‍ෂණයක් බේරාගැනීමට හැකිවේවිද?
Image may be NSFW.
Clik here to view.